Ayurveda fertility treatment srilanka -( Darupala) Dr W.A.I.Pushpamali

Ayurveda fertility treatment srilanka -( Darupala) Dr W.A.I.Pushpamali


In the today’s society infertility has become one of biggest problem. . First of all we have to describe this infertility according to our local Ayurveda medical method. married couples who are unable to conceive a baby even without using any birth control method duration of a year, if they are having sex in the correct periods yet the woman is unable to conceive , what we called infertility. Now we have to check what are the reasons for pregnancy, there are 4 main reasons First one is the age of women, the best time for have a baby. is before the menopause and after the puberty Second one is women should have a perfect womb. Third one is father’s healthy sperms and mothers healthy eggs. And the forth one is nutrients need for the baby (embryo) this is what we called pregnancy in Ayurveda if we look at infertility , There are 2 types of women. Some will get pregnant after a little delay and some wont get pregnant after delay or even with any treatments. In today society, people put the blame completely to the women when it comes to infertility . But its wrong because men and women both can have infertility conditions. if a couple visits us to take medicine we have to check the fertily condition of both man and the woman When talking about women’s infertility there are few reasons. issues of the Vaginal area or Womb areas (not completed grown of having wounds in those areas. Inconsistencies of males and females sexuality, / side effects of other illnesses not having proper knowledge on best /correct time periods to have sex for conceive a baby When they come to us . we should educate them properly about these facts, which might help them to conceive a baby When a patient come to us we should have to understand what are the diseases/illnesses with them currently. When we consider about men they can have problems with their sperms, sexual dysfunction like wise. So by giving treatments to those things we can cure our patient. Specially if a woman has problems with her periods she will have issues while trying to conceive a baby , this means she is suffering from another illness/disorders . There for in here what we do is, we have to find that hidden disease and start doing treatments our medical treatments for that disease. in Ayurveda we have treatment methods which can cure these conditions within very short period of time Our treatments divided in to two categories, internal and external. For the external treatments we use“Panchakarma”. From that we can cure the problems with patients hormones. if we talk about internal treatments, we give medicines like Ayurvedic decoctions for the patients .From internal treatments, we can cure hormone imbalances and any other disorder /illness which will help them to have a child . As I mentioned earlier it is important that both men and women take infertility treatments by doing that they will be able to conceive a baby within very short period of time Its very important to take treatments according to doctor’s instructions. Many of patients use our medicines as they like not according to doctor’s instructions. also there are some foods also to avoid during treatments There for best thing is take doctor’s advice. And another thing after women get pregnant these people avoiding to meet the doctor. They only follow western medicines. So I clearly saying here for that pregnancy our medicine do the main role there for better to meet doctor until the delivery. You can get your happiness from ayurvedic medicines.

16 Replies to “Ayurveda fertility treatment srilanka -( Darupala) Dr W.A.I.Pushpamali”

  1. මෙවැනි රෝග තත්වය කින් පෙලෙනවා නම් ප්‍රතිකාර සඳහා යොමුවන්න. ඔබට දරුඵ්ල නිසැකයි

  2. ගොඩක් වැදගත් vedio එකක් doctor …තවත් මේ වගේ එවා දාන්න..ගොඩක් අයට ප්‍රයොජනවන් වෙවි.😊😊😊

  3. Dr.Ishara pushpamali සියගණනක් දරු සම්පත් උරුමකරදුන් ලංකාවේ සිටින අති දක්ෂ BAMS(Hons) උපාධිධාරිණියක්.

  4. ………….PCOS……………

    ……(Poly cystic ovarian syndrome )ඩිම්බකෝෂ ගත වතුර බිබිලි………

    කාන්තාවන් අතර ඉතා බහුල රෝග තත්වය ක් බවට පත්වී ඇති රෝගතත්වයකි. මෙම රෝගීන් ගේ ඩිම්බකෝෂ වල කුඩා වතුර බිබිලි තත්වය ක් දැක ගත හැකි අතර මෙවැනි කාන්තාවන් ගේ විශේෂයෙන් දැකගත හැකි රෝග ලක්ෂණ කිහිපයකි.
    🌺අක්‍රමවත් ඔසප් චක්‍රය
    🌺තරබාරු බව
    🌺මුහුණේ හා සිරුරේ අනවශ්‍ය රෝම වර්ධනය
    🌺කුරුලෑ තත්වය
    🌺මාසික ඔසප්වීම් නතර වීම
    🌺මානසික ආතතිය
    🌺රුධිර පීඩනය වැඩි වීම
    🌺හිසකෙස් ගැලවීයෑම හා තුනී වීම
    🌺ඇල්කොහොල් සම්බන්ධතාවය ක් නොමැතිව අක්මාවේ තෙල් තැම්පත් වීම (non alcoholic fatty liver)
    🌺 ඉන්සියුලින් සඳහා ප්‍රතිරෝධය දැක්වීම නිසා රුධිර ගත් සීනි මට්ටම ඉහළ යාම
    🌺 හෘදය ආශ්‍රිතව හටගන්නා රෝග තත්ව
    🌺රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම
    🌺 දරුඵල අහිමි වීම

    මෙම රෝග ලක්ෂණ වලින් පෙලෙන කාන්තාවක් නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි . මෙහි අවසානයේ දියවැඩියාව , කොලෙස්ටරෝල් , හෘද රෝග අක්මා රෝග ආදියට පවා ලක් විය හැකි වීම භයානක තත්වයයි. ඊට අමතරව සුන්දර යුග දිවියක යුවලක් බලාපොරොත්තු වන සැනසීම දරු පැටවකු වේ. මේ හේතුවෙන් දරුඵ්ල අහිමි වීම ඉතා අභාග්‍යසම්පන්න ක්‍රියාවකි. මෙම රෝග තත්වයේදි ඩිම්බකෝෂ යේ ඩිම්බ කිහිපයක් වර්ධනය වන නමුත් ඒ එකක් හෝ නිසි ප්‍රමාණය ට වර්ධනය වීමක් සිදු නොවේ. එබැවින් ඩිම්බකෝෂ තුල එම ඩිම්බ වතුර බිබිලි මෙන් දිස් වෙයි.
    හෝමෝන සමතුලිතතා ජන්‍ය රෝගි තත්වයක් ලෙස සැලකිය හැක. එබැවින් මෙයට ප්‍රතිකාර යෙදීමේදී හෝමෝන සමතුලිතතා ඇති කල යුතුයි . බටහිර වෙදකමේදී මේ සඳහා හෝමෝන පෙති අභ්‍යන්තර ඔසු ලෙස ලබා දීම සිදුවේ. එමගින් ක්‍රමානුකූල මාසික ඔසප්වීම් පවත්වා ගත හැක. නමුත් දරු පිලිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන යුවලකට මෙම හෝමෝන පෙති ලබා ගැනීම නුසුදුසු වේ. එවැනි අවස්තාවන් වලදී ඩිම්බ මේරීම සඳහා එන්නත් ලබා දී බොහෝ විට සාර්ථක ගැබ් ගැනීම් සඳහා කාන්තාව යොමු කරවයි. එසේත් අසාර්ථක වූ විට (IUI) ක්‍රමය මගින් සංසේවනය කර තැම්පත් කරවයි. බොහෝ අයට මෙම ක්‍රමයද සාර්ථක වේ.

    නමුත් සමහර කාන්තාවන් හට මෙම එක් ක්‍රමයක් හෝ සාර්ථක නොවන අවස්තා බහුලව අපි දැක තිබේ. එවැනි අසරණ කාන්තාවන් වෙනුවෙන් සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර යොදා ගැනීම සිදු කල හැක. ලංකාව පුරා ව්‍යාප්තව පවතින සෑම ආයුර්වේද රෝහලකම පාහේ කාන්තා රෝග සායනයක් පවත්වනු ලැබේ. අභ්‍යන්තර ඖෂධ මෙන්ම තෛල අභ්‍යංග, වාෂ්ප ස්වේද( body massage and steam bath) නස්න කර්ම, ශිරෝධාරා වැනි ප්‍රශස්ත ඔසු රෝගීන් සඳහා නිර්දේශ කිරීම මෙහිදී සිදු වේ. මෙවැනි කාන්තාවන් ට ඉතා පහසුවෙන් නොමිලේ ම එම රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගත හැක. PCOS රෝගය සුව කල හැක. නොබියව හා නොපමාව ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වී සුවපත් වන්න.

    වෛද්‍ය ඉෂාරා පුෂ්පමාලි

  5. ආදරණීය මැඩම් ඔබතුමිය ඉතාමත් කරුණාවන්ත වෛද්‍යතුමියක් ඒ වාගෙම ඉතාමත් දක්ශ ඒ හැකියාවෙන් රෝගී සියල්ලෝම නිරෝගී කරවන්නට ශක්තිය ලැබේවා… තුණුරුවන් ආශිර්වාදය ඔබතුමියට ලැබෙනවා ඔබතුමියට….

  6. අම්මා කෙනෙක් වෙන්න බැරිව දුක් විදින කෙනෙක්ට පිහිට වෙනවා කියන්නේ ඇත්තටම ලොකු පිනක් මේ වීඩීයෝ එක එහෙම අයගේ ඇස ගැටෙන්න ඕන නිවැරැදි ප්‍රතිකාර ලබාගන්න මොකද හුගාක් අය වියදම් වැඩි බෙහෙත් කරලත් ප්‍රතිපල නැතිව විදවනවා. ඔබතුමියට හුගාක් පින් මේ සත්කාරයට තමන්ගේ දැනුම මෙහෙම කියා දෙනවාට හුගාක් අය එහෙම නෑ

  7. යම් අයට තියෙන ගැටලුවක් තමයි,ඒ අය බලාපොරොත්තු වන ආකාරයට දරුවකු පිළිසිඳ ගැනීමට නොහැකි වීම, උදාහරණයක් වශයෙන් ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටින දෙමව්පියන් බලාපොරොත්තු වෙනවා ඊලඟට පිරිමි දරුවෙක්. ඒ සදහා කිසියම් උපදේශයන් තිබෙනවාද?

  8. Doctor mata menses wenne upath palana peti gattot vitarai. E pilibadawa hedinweemak karanna pls.

  9. Madam matath gataluwak thiyenawa mata me awurudde janawari mase edala hariyata osap wima sidu une naha. eta passe mama april mase doctor kenek gen beheth gaththa osap wenna kiyala danata masa thunak wenawa. Hama masema mata dan osap wenawa eth madam tikai yanne pantiye poddak withara thiyenawa. Eka gataluwakda kiyala mata dana ganna one. Thawa deyak madam mama daruwek balaporoththuwen enna kenek apita thama thama daruwek na madam mama mokada karanna one kiyala mata wisadumak denawada. Godak pin mama wasana. Meke nama thiyenne mage mahaththayage account eka

  10. Pls doctor mata babek lebenna hitiyaa sathi 10kin gamsaa unaa anee mata pihita wena uba thumiya hamba wenn kohatada enna onee kiyala salli kiyak yanawaada

Add a Comment

Your email address will not be published. Required fields are marked *